මුසල්මානුවන් විසින් ඉස්ලාම් ආගම ඇත හැර ගිය මුස්ලිම් ජාතිකයෙකු සාහසිකව ඝාතනය කරයි

முன்னாள் முஸ்லிம் குடும்பஸ்தர் முஸ்லிம்களால் படுகொலை
March 24, 2017
Muslims must be vigilant about Islam
July 11, 2017

මෙම මාසයේ 16 වන දින ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ  , කොයම්බුතූර්හි ෆාරුක් නැමැති පූර්ව මුස්ලිම් ජාතිකයා  ඝාතනය කර ඇත. ඔහු 31 හැවිරිදි දෙදරු පියෙකි.
මොහු අවුරුදු කිහිපයකට පෙර ඉස්ලාම් අගම අතහැර ගිය අතර , සමාජ ජාලවල දනාත්මක විවේචන , ලිපි හා ප්‍රශ්න ඉස්ලාම් ආගමට සම්භන්දව ප්‍රචාරය  කර ඇත. එවන් ප්‍රශ්න වලට පිළිතුරු දීගත නොහැකිව හා ඔහුගේ මත නුරුස්සන නිසාවෙන් මොහුගේ ප්‍රදේශයේ සිටින්නාවූ මුස්ලිම් ප්‍රජාව මොහුව සාහසිකව ඝාතනය කර ඇත්තේ මොහුගේ හඩ සදහටම නවත්වීමටය.

ප්‍රසිද්දියේ නොකීවද , ඉස්ලම ආගම අතහැර යන්නවුන්ට  මරණ දඩුවම දෙන ලෙස මොහමඩ් නබි තුමා දේශනා කර ඇත. ඒවැනි දේශනා සහිහුල් බුහාරි, (  9:83:17), සහීහුල් මුස්ලිම් ( 16:4152, 16:4154 & 20:4490 )වැනි හදීස් වල සඳහන් කර ඇති අතර, ශුද්ධවූ කුරානේ 4:137, 3:90, 16:106 වැනි සූරා වල එය තවදුරටත් තහවුරු කර ඇත. මෙසේ  තිබියදී ඉස්ලාම් ආගම අතහැර යන්නවුන් තමා කොයි මොහෙතේ හෝ  ඝාතනයට ලක්වේවි යන බිය හා  ජීවිත තර්ජනයක් සහිතව ජීවත් වීමට සිදුව ඇත.

එසේම මෙම ඝාතනය, ශ්‍රී ලංකා පූර්ව මුස්ලිම් ජාතිකයින් තරයේ හෙළ දකින අතර  මෙවන් තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා පූර්ව මුස්ලිම් ජාතිකයින්ට ප්‍රසිද්ධියේ කටයුතු කිරීමට හා සමාජය ඉදිරියේ පෙනීසිටීමට නොහැකි තත්වයක් ඇති බව මින් මනාව පැහැදිලි වී  ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *